"FORB Dashboard යනු කුමක්ද?"

FORB Dashboard නොහොත් FORB තොරතුරු පුවරුව යනු, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර තලයේ FORB නීති පද්ධතියට අදාළ පවතින විවිධ නඩුතීන්දු, විශ්ලේෂණ, සහ ලිපිලේඛන ඇතුළත්, නොමිලයේ පිවිසිය හැකි සම්පත් එකතුවකි. FORB සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීයනීති පද්ධතිය විකාශය වී ඇති අන්දම අවබෝධ කරගැනීමට උපකාරී වන වැදගත් දත්ත ලබාදෙන, එමෙන්ම, FORB පිළිබඳ ඉගෙනගැනීමට උනන්දුවක් දක්වන අයට ඒ පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙන්නා වූ සුවිශේෂී තොරතුරු පුවරුවක් වේ.

අප කවුද?

මෙම ආගමික නිදහස පිළිබඳ තොරතුරු පුවරුව නිර්මාණය කරනුයේ Minormatters මුලපිරුම මඟිනි. MinorMatters මුලපිරුම ශ්‍රී ලංකාවේ ආගමික නිදහස ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට කැප වූ ජාතික ව්‍යාපාරයකි. ඒ හරහා ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය වැඩි දියුණු කිරීමට, අන්තවාදය පිටුදැකීමට හා ජාතික සමඟිය වර්ධනයට අප වෙහෙසෙමු.

Learn more about FoRB